:
....වෙසක් උත්සවය සැමරීම සදහා කවි බණ ,සීල සමාදාන බෝධිපුජා ඇතුලු වැඩසටහන් දවස පුරාම විහාරස්ථානයේදි සුදු වතින් සැරසි ඔබත් පැමිනෙන්න ............මෙම වෙබ් අඩවිය සදහා ලිපි සැපයිමට හැකිනම් uposatharamaya@gmail.com ලිපිනයට යොමු කරන්න .........

Events

කරල්ලියද්ද උපෝශථාරාමයේ වාර්ෂික කඨිණ උත්සවය ඉල් මස එනම් නොවැම්බර් මස නවය දහය දෙදින පුරා තායිලන්ත භික්ෂුන් වහන්සේලා දෙදෙනෙකු හා දූත පිරිසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් සිදු කරන ලදි.මෙහි දැක්වෙන්නේ එහි ජයාරූපයි,